Search

වීසා කප්පාදුව ගැන විපක්ෂ සන්ධානය තීන්දුවක් ගනී

ඕස්ට්‍රේලියාවට සිදුවන සංක්‍රමණය අඩු කිරීම සඳහා Coalition පක්ෂය යෝජනා කරන වීසා කප්පාදු සැලැස්මෙන් Working holiday visas නිදහස් කර තිබෙනවා.

ජාතික සෙනෙට් සභික බ්‍රිජට් මැකෙන්සි ABC හි Insiders වැඩසටහනට පවසා ඇත්තේ සංක්‍රමණය අඩු කිරීමේ ඔවුන්ගේ සැලැස්ම යටතේ Working holiday visas කපා නොහරින බවයි.

විපක්ෂ නායක Peter Dutton මෙම අවසන් සතියේ ආසන 28 ක හදිසි මැතිවරණ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව Dutton මේ වන විට මැතිවරණ ව්‍යාපාරයට මුළුමනින්ම යොමුව තිබෙන බව පෙනෙන්න තිබෙනවා.

මේ අතර නිවාස හිමිකම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි ඔහු වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ වන විට සිදු වන ජනගහනයේ අධිවර්ධනය නිවාස අර්බුදයක් ඇති කර තිබෙන බව ඔහු පවසනවා.

Peter Dutton පවසන්නේ එය වත්මන් රජයේ පසුගිය වසර තුනක නරක ප්‍රතිඵලයක් බවයි

මෙම අර්බුදයට විසඳුම ලෙසයි Coalition පක්ෂය සංක්‍රමණ කප්පාදුව යෝජනා කරන්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »