Search

ඩුබායිහි ප්‍රභූ සාද ආරාධනා අතිශය භයානකයි

වීදුරු සහ රත්තරන් වලින් සැකසුනු පාරාදීසයක් බඳු, ඩුබායි නගරය යනු ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම නිවාඩු ගමනාන්තයක්. නමුත් එහි ඉතා අඳුරු පැතිකඩක් ද පවතිනවා.

පසුගිය මාසයේ දී යුක්‍රේන ජාතික නිරූපිකාවක් බරපතල තුවාල සහිතව ඩුබායි හි පාරක වැටී සිටිය දී සොයා ගැනීමෙන් පසුව මේ ගැන තොරතුරු රැසක් හෙළි වුණා.

අධික මුදලක් ගෙවීමේ පොරොන්දුව මත, ඕස්ට්‍රේලියානුවන් ඇතුළු විදේශීය නිරූපිකාවන් “ප්‍රභූ සාදයක ​​අමුත්තෙකු” ලෙස ඩුබායි වෙත ගෙන්වාගෙන ඔවුන්ව භයානක හා පහත් ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගැනීම ෂෙයික්වරු විසින් සිදුකරනවා.

විවිධ භයානක අඩන්තේට්ටම් වලට ගොදුරුවන නිරූපිකාවන්ව පසුව පාරට විසිකර දැමීම සිදුවෙනවා.

ඩුබායි හි ප්‍රභූ සාදයන් පිළිබඳ තතු දන්නා අය පෙන්වා දෙන්නේ තරුණ ඕස්ට්‍රේලියානු කාන්තාවන් පොරොන්දු මත ෂෙයික්වරුන්ගේ යෝජනා වලට තවමත් ආකර්ෂණය වෙමින් ඇති බවයි.

ඩුබායි හී නීතිය අනුව ගණිකා වෘත්තියටත්, විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධතාවලටත් අවසර නැති නමුත් සමාජ මාධ්‍ය හරහා මෙම ගනුදෙනු රහසිගතව සිදු වෙනවා.

මේ වන විට ඕස්ට්‍රේලියානු කාන්තාවන් ගනනාවක් ලිංගික ගොදුරු බවට පත්ව තිබෙන බවත් වාර්තා වෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »