Search

සුදතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මිනී පෙට්ටිය මුද්‍රා තබයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් බුුහුමන් දැක්වීම මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

කාදිනල් කෙවින් ෆැරල් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ශුද්ධෝත්තම හිමිපාණන් වැතිරී සිටින මිනී පෙට්ටිය වසා දැමීම සහ මුද්‍රා තැබීම සිදුකෙරුණා.

චාරිත්‍රවලට අනුව පාප්තුමාගේ මුහුණට ඉහින් සුදු රෙද්දක් තබා ඇති අතර පාප් පදවියේදී අච්චු ගැසූ කාසි අඩංගු බෑගයක් ඔහුගේ පාප් පදවිය පිළිබඳ පිටුවක ලිඛිත විස්තරයක් සමග මිනී පෙට්ටියට දමා තිබුණා.

එම පාප් පදවිය පිළිබඳ විස්තර හැදින්වෙන්නේ rogito ලෙසයි.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »