ඔස්ට්‍රේලියාව තුල බරපතල වැරදි කල සරණාගතයින්ට ජීවිතාන්ත සිරදඩුවම් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ට්‍රේලියාව තුල බරපතල වැරදි කල සරණාගතයින්ට ජීවිතාන්ත සිරදඩුවම්

ඔස්ට්‍රේලියාව තුල බරපතල වැරදි කල සරණාගතයින්ට ජීවිතාන්ත සිරදඩුවම්

සරණාගතයින් ලෙස පැමිණ ඔස්ට්‍රේලියාව තුල බරපතල අපරාධ සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයින් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීම සඳහා නව නීති සම්පාදනය කෙරේ.

මෙම නීතීන් මගින් ප්‍රධාන වශයෙන් මේ වනවිට රැඳවුම් මධ්‍යස්ථාන වල රැඳී සිටින පිරිස ඉලක්ක කෙරේ.

මෙවැනි පුද්ගලයින් ප්‍රජාවට මුදාහැරීම ආරක්‍ෂිත නොවන බව ප්‍රධාන පක්ෂ සඳහන් කොට සිටී.

ඔස්ට්‍රේලියාවට ආරක්ෂක අවදානමක් සහිත බරපතල වැරදි සහිත පුද්ගලයින් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදෙන අතර මානව හිමිකම් නීති මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ දින නියමයක් නොමැතිව පුද්ගලන් රඳවා තබා ගැනීමට රජයට බලය පවතින බවයි.

COMMENTS