Search

කාන්තාවන් දෙදෙනෙකුට අකුණු සැර වදී

Queensland හිදී අකුණු සැර වැදීමෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් පසු ඔවුන් සුවය ලබමින් සිටින බවයි වාර්තා වුනේ.

Sunshine Coast හිදී එක් කාන්තාවක් සහ Burpengary හිදී තවත් කාන්තාවක් මෙම අනතුරු වලට මුහුන දී තිබූ බවයි වාර්තා වුනේ.

එම ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය දින දෙකේදී ගිගුරුම් සහිත වැසි ඇති වුනා.

එම වර්ශාපතනය මිලිමීටර් 151 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වුනේ.

මෙම කලාප සඳහා නිකුත් කර තිබූ දැඩි ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීම් මේ වන විට අවලංගු කර ඇතත් දවස පුරා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුන වාර්තා මගින් පෙන්වා දී තිබුනා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »