Search

ශ්‍රී ලංකාවට පැනවූ ඇමරිකා tax අත්හිටුවයි?

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති ‘ඉහළ තීරුබදු’ සම්බන්ධ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. 

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති ජන රැළියකදී කියාසිටියේ.  

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජන බලවේගය සංවිධාන කරන, ජය නියතයි – ගම අපිටයි”  ජන රැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ රත්නපුරයේදී පැවැත්වුණා.

සොරකම් කළ අයට දෙන දඩුවම් ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් සිදුකළ කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී දැනුම් දුන්නේ. 

ඉදිරියේදී නඩු රැසක් මහාධිකරණයේ පවරන බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »