Search

ප්‍රසිද්ධ මෝටර් රථ සමාගම ගැණුම්කරුවන්ට කල දේ

ජනප්‍රිය මෝටර් රථ සමාගමක් ඕස්ට්‍රේලියානු ගැනුම්කරුවන් නොමඟ යවා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මලබැදීම සහ තවත් දෝශ මතුවීම් සම්බන්ධයෙන් පැමිණිලි දහස් ගණනක් මෙම සමාගමට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනූව අදාල සමාගම් අසත්‍ය තොරතුරු සපයා ගැණුම්කරුවන් නොමග යවා ඇති බවටයි නිරීක්ශණ ආයතන චෝදනා කරන්නේ.

2019 සහ 2024 අතර කාලයේදී මෙම ආයතන මගින් රූපවාහිනී, ගුවන්විදුලි සහ සමාජ මාධ්‍ය දැන්වීම් මගින් මෙම වාහන සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරය කර තිබුනා.

මෝටර් රථ නිෂ්පාදනය කර පළමු වසර පහ තුළ ඇති වූ ගැටළු වාහන “කල් පවතින සහ ශක්තිමත්” බවට වූ විකුණුම් ප්‍රකාශයට පටහැනි බවයි පරීක්ෂණ සිදු කරන ආයතන සදහන් කරන්නේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »