
සිංහයකුගේ පහරදීමෙන් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ කෙන්යාවේ නයිරෝබි නුවරින්.
විදෙස් වාර්තා සදහක් කලේ නයිරෝබි නුවර ජාතික වනෝද්‍යානයක අසල තිබූ ගොවිපළකින් මෙම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවයි .

අදාල දැරියගේ සිරුර වනෝද්‍යානය ආසන්න ගගක් අසල තිබී සොයාගෙන තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු සිංහයා අතුරුදන්ව ඇති අතර සිංහයා සොයා වනජීවී නිලදාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
