වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස NSW ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස NSW ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක්

වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස NSW ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක්

මෙම වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් සිඩ්නි නගරයේ විශේෂ ගොඩනැගිල්ලක නිරෝධායනය කර සමාජයට මුදා හැරීමටයි යෝජනාවී ඇත්තේ.

NSW ප්‍රාන්ත මුදල් ඇමති Dominic Perrottet පැවසුවේ වනවිට සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

වසරකට ජාත්‍යන්තර සිසුන් නිසා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට හිමිවන ආදායම ඩොලර් බිලියන 14 ක්.

COMMENTS