Search

රැකියා ස්ථාන ගැන විශේෂ තොරතුරක් හෙළි වෙයි

සමාජ විරෝධී හැසිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් ඇතැයි සමීක්ශණයකින් අනාවරන වී තිබෙනවා.

සැලසුම් මඟ හැරීම සඳහා බොරු කීම, රැකියා ස්ථානයේ ඕපාදූප කීම මේ අතරින් කැපී පෙනෙන ලක්ශණ ලෙස වාර්තා වී තිබෙනව.

මෙම තත්වයන් සම්බන්දයෙන්මනෝවිද්‍යාඥවරුන් සිය කණගාටුව පළ කරනවා.

2025 වසරේ මාර්තු මාසයේදී මෙම සමීක්ශණය සිදු කර තිබෙනවා.

මෙයට ඔස්ට්‍රේලියානුවන් 2503 දෙනෙකු යොදාගෙන ඇතැයි සදහන්.

මෙම සොයාගැනීම් සිදුකර ඇත්තේ නිව්ස් කෝප් නම් ඕස්ට්‍රේලියාවේ බුද්ධි වර්ධන මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද සමීක්ශණයක් මගින්.