
සේවකයින් සිය කාර්යාලයට ගොස් සේවය කිරීමේ ප්‍රවනතාව සීග්‍රයෙන් පහත වැටෙමින් ඇතැයි අනාවරන වී තිබෙනවා.
නවතම සමීක්ශණයකිනුයි මේ බව අනාවරන වී ඇත්තේ.
නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාව වර්ධනය වූයේ 2023 වසරේදීයි.

ඒ අනූව කාලයක් ගතවෙමෙන් පසුව මිනිසුන් නිවසේ සිය වැඩකරන අතරතුරදී කාර්යාලයට ගොස්ද වැඩකිරීමට පුහුණුව සිටියා .
කෙසේවෙතත් මිනිසුන් නිවසේ සිට වැඩ කරන අතරතුරදී සිය එදිනෙදා කටයුතුද පහසුවෙන් කර ගැනීමට පෙළැඹීම මගින් ඔවුන් එම තත්වයට අනුගත වී ඇති බවයි හෙලි වී තිබෙන්නේ.

පරීක්ශකයින්ද පෙන්වා දෙන්නේ නිවසේ සිට වැඩකිරීමේදී ඉහල ඵලදායීතාවක් ලබා ගත හැකි බවයි.