Search

මෙල්බන් නගරයේ පොලීසියට එරෙහිව උද්ඝෝෂණයක්

මෙල්බන් නගරයේ අද පොලීසියට එරෙහි උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

ඒ පසුගිය සතියේ පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්.

පසුගිය අප්‍රේල් 17 වනදා රාත්‍රී 9 ට පමණ Albert වීදියේ Footscray හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් Abdifatah Ahmed  ට වෙඩි තබා තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා පොලීසිය පැවසුවේ 35 හැවිරිදි ඔහු නිළධාරීන්ට පිහියකින් පහරදී ඇති අතර ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී වෙඩි තැබීම සිදු කළ බවයි.