Search

ජනප්‍රිය කාන්තා පාවහන් සන්නාමයක කඩාවැටීමක්

ජනප්‍රිය ඔස්ට්‍රේලියානු කාන්තා පාවහන් සන්නාමයක් කඩාවැටීමකට ලක්ව තිබෙනවා.

Wittner පරිපාලනයේ ඇති ගැටළුවක් මීට හේතුව බවයි වාර්තා වන්නේ.

කළමනාකාරිත්වය විසින් ඉහළ වැටුප් සහ කුලී පිරිවැය උපුටා දක්වමින් මෙම අර්බුදකාරී තත්වය ඇති වී ඇති බව Wittner පරිපාලකයින් පවසනවා.

ඒ අනුව විට්නර් සමූහ හෝල්ඩිංග්ස්, විට්නර් Retail ඔස්ට්‍රේලියා සහ විට්නර් Retail නවසීලන්තය යන වෙළඳ නාමය යටතේ වෙළඳාම් කරන ව්‍යාපාර සඳහා ඩෙලොයිට් හි පරිපාලකයින් අද පත් කරනු ලබනවා.

නව පරිපාලකයින් පත්කිරීම විට්නර් සමාගමේ සේවකයින්ට මෙන්ම දශක ගණනාවක් තිස්සේ ගොඩනගා ඇති පාරිභෝගික පදනමට බලපානු ඇති බවයි එහි බලධාරියෙකු කියාසිටියේ.

කෙසේවෙතත් වෙළඳාම සුපුරුදු පරිදි අඛන්ඩව සිදුවන බවට සහතික වන බව විට්නර් පරිපාලනය අවධාරණය කරනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »