
රෙදි සෝදන යන්ත්‍ර දියරයක් මුහුණ පුරා විසිරී යාමෙන් කුඩා ගැහැණු දරුවකුගේ මුහුනේ දරුණු පිලිස්සුම් තුවාල ඇති වී තිබෙනවා.
ඇයගේ වයස අවුරුදු 4 ක් පමණ වන බවයි වාර්තා වුනේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දරුවාගේ දෙමාපියන්ට අනතුරු අගවා තිබෙනවා.

දරුවන්ට කිසිදු අයුරකින් හසු නොවන ලෙස මෙවන් ද්‍රව්‍ය තබන ලෙසයි වෛද්‍යවරුන් තරයේ අවවාද කර ඇත්තේ.
මේ අතරම කිසියම් අවස්ථාවක මෙවන් තත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් ගලා යන ජලයෙන් සේදීම ඉතා වැදගත් වනවා.

අනතුරුව ලගම රෝහල වෙත රැගෙන යන ලෙසයි වෛද්‍යවරුන් දැනුම් දෙන්නේ.