Search

ලොව ලස්සනම ගොඩබෑම හිමි ගුවන් තොටුපළ ඔස්ට්‍රේලියාවේ

ලෝකයේ ලස්සනම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.

සිඩ්නි සහ බ්‍රිස්බන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළට කිලෝමීටර් 700 ක පමණ දුරින් පිහිටි කුඩා croissant හැඩැති දූපතකයි මෙම Lord Howe Island ගුවන් තොටුපළ පිහිටා ඇත්තේ.

ලෝඩ් හෝව් දූපතේ දිග කිලෝමීටර් 11 ක් සහ පළල කිලෝමීටර් 2 ක් පමණ වන අතර මෙය ඔස්ට්‍රේලියාවේ කෙටිම ගුවන් පථය හිමි ගුවන් තොටුපළයි.

එය මීටර් 886 ක් වන නමුත් හරිත පැහැයෙන් යුත් කඳු සහ ටස්මන් මුහුද ගුවන් තොටුපළට ඉතා ආකර්ෂණයක් ගෙන එනු ලබනවා.

ඊළඟ සුන්දරම ගුවන් තොටුපළ ගොඩබෑම වුයේ නවසීලන්තයේ ක්වීන්සටවුන් ගුවන් තොටුපළයි.

පෘතුගාලයේ Madeira සහ ඇමරිකා එක්සත් ජනපදයේ Pitkin County ගුවන් තොටුපළවල් ලස්සනම ගුවන් තොටුපළ ගොඩබෑමට හිමි රටවල් අතර 3 වන සහ 4 ව ස්ථානයන් හි පසුවනවා.

 

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »