Search

පුතා කළ වැරැද්දට පියාට ලොකු දඩයක්

තම පුතාගේ නීතිවිරෝධී මාර්ග ධාවනයට පියාට ඩොලර් 700 ක දඩයක් නියම කර තිබෙනවා.

කුවින්ස්ලන්ත පොලිසිය මෙසේ දඩ නියම කරන ලද්දේ 50 හැවිරිදි පියෙකුටයි.

තම 15 හැවිරිදි පුත්‍රයාට නවිකරණය කරන ලද නවිකරණය ලද ඊ-බයිසිකල්යක් මාර්ගයේ ධාවනයට ඉඩ ලබාදිම,රක්ෂණයක් නොමැතිව රිය ධාවනය,ලියාපදිංචියකින් තොරව රථයක් මාර්ගයට එක් කිරිම හේතුවෙනි.

කුවින්ලන්ත ප්‍රාන්ත පොලිසිය දෙමාපියන්ට අනතුරු අගවමින් පවසන්නේ ඊ-බයිසිකල් සෙල්ලම් බඩු නොවන බවත් ඒවා මාර්ගයේ පැදවිමේදි සම්මත නීතිමය ක්‍රමවේදය මත ධාවනය කල යුතු බවයි.

තවදුරටත් අදහස් දැක්වු කුවින්ලන්ත ප්‍රාන්ත පොලිසියේ නියෝජිතයා පවසා සිටියේ “තම දරුවන්ට ඕස්ට්‍රේලියාවේ මාර්ගවල නීතිවිරෝධි ක්‍රියා කිරිමට ඉඩදිම සම්බන්ධයෙන් දෙමාපියන් ට දැඩි දඩුවම් සහ දඩමුදල් ගෙවිමට සිදුවන බවයි.”

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »