
ශ්‍රී දළදා වන්දනාව සදහා විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ මහනුවර නගරය වෙත එක්ව තිබෙනවා.
එක්ලක්ශ විසිපන්දහස ඉක්මවූ පිරිසක් ඊයේ දිනයේදී වන්දනාවේ පැමිණි බවයි වාර්තා වන්නේ.
මහනුවර නගරය පුරා විශේෂ පොලිස් ආරක්ශාවක් ක්‍රියාත්මක වන අතර විශේෂ රථ වාහන සැළසුම්ද ක්‍රියාත්මක වනවා.

අද දිනය සති අන්ත දිනය වන නිසා තවත් වැඩි පිරිසක් මහනුවර නගරයට එක්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
අද දිනය හැර තවත් දින 7 ක් දලදා වන්දනාව සිදු වනවා

දළදා ප්‍රදර්ශනය ඊයේ දින සිට 27 වන දා දක්වා දහවල් 12:00 සිට සවස 5:30 දක්වා පැවැත්වෙනවා.