Search

අදුරේත් නොනවතින ක්‍රිකට්

අඳුරු කාළගුණික තත්ත්වයන් යටතේ ක්‍රිකට් තරග නතර නොකිරීම කෙරෙහි බලදාරීන්ගේ අවදානය යොමුවී තිබෙනවා.

ඒ සදහා කඩිනම් විසඳුම් සොයාගත යුතු බවයි  ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙතරම් තාක්ශණය දියුණු කාලයක් තුලදී  වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග නතර කිරීම සුදුසු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට ටොඩ් ග්‍රීන්බර්ග් පත්වූයේ මේ වසර මුල් කාලයේදීයි.

ඔහු සිම්බාබ්වේ  පැවති ICC රැස්වීමකටද සහභාගි වූ අතර, එහිදී ද මෙම අඳුරු ආලෝක ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ට කරුණු පහදා දී තිබුනා.

අඳුරු කාළගුණික තත්ත්වයන් නිසා තරගයක් නවත්වන්නේ නම් ඉන් කලකිරී ක්‍රීඩාලෝලීන්ගේ ක්‍රීඩාව කෙරෙහි ඇති කැමත්තද අඩුව යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »