Search

ඇඩිලේඩ් වෙරල තීරයට අනතුරු ඇගවීම්

ඇඩිලේඩ් වෙරළතීරයකින් විශාල සුදු මෝරකු හමු වීමෙන් පසු අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මෙම වෙරළ තීරයේදී මීටර් 4.5ක් දිග විශාල සුදු මෝරෙකු ඇතුළු මෝරුන් කිහිප දෙනෙකු දැකගත හැකි වීමෙන් පසුවයි බලධාරීන් මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

විශේෂයෙන් මෙම අනතුරු ඇගවීම් සිදු කර ඇත්තේ පාස්කු පිහිනුම් ක්‍රීඩකයින් සඳහායි.

“බෲස්” යන අන්වර්ථ නාමයෙනුයි මෙම සත්ව විශේෂය හදුන්වනු ලබන්නේ.

කෙසේවෙතත් මෙම මෝරුන්  එකවර හදුනා ගැනීමටද නොහැකි බැවින් මුහුදු කලාපයට යන අනෙක් සන්චාරකයින්ටද ප්‍රවේසම් වන ලෙස බලදාරීන් දැනුම් දෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා. ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි. මෙය

Read More »