Search

ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක කාලගුණයේ වෙනසක්

ඇඩිලේඩ් , සිඩ්නි, මෙල්බර්න් සහ හෝබාට් ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි දින වලදී උණුසුම් කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළ වනවා.

ඇඩිලේඩ් ආශ්‍රිතව මේ දින කිහිපයේදී උෂ්ණත්වය  සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා කාර්යංශය පෙන්වාදෙන්නේ. 

වසරේ මෙම කාලයේ ඇඩිලේඩ් හි සාමාන්‍යය උශ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් පමණ විය යුතු බව කාළගුන අංශ කියාසිටියා. 

කෙසේවෙතත් මෙම වෙනස්වීම අසාඅමාන්‍ය බවද බලධාරීන් පෙන්වා දෙනවා. 

මෙම කාළගුණික වෙනස් වීම පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ අතර එය සතිය අවසන් වනතුරු පවතින බවද සදහන්.

ඉදිරි සතියේ ගිනිකොණදිග ඕස්ට්‍රේලියාව පුරා කාලගුණය ඉතා දැඩි උණුසුම්  බවක් පෙන්වනු ඇති බවද කාළගුණ අංශ සදහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »