Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම සත්ව නාමය මෙන්න

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම සුරතල් සත්ව නාමය බවට Crown යන නාමය තේරී පත්වී තිබෙනවා .

මෙය බළලුන් සහ සුනඛයින් යන සත්ව කොට්ඨාශ දෙක සදහාම ජනප්‍රිය නාමය බවට පත්වී තිබීම විශේෂත්වයක්.

ජාතික සුරතල් රක්ෂණ සමාගමක් වන පෙට්සි හි නව දත්ත වලට අනුවයි මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

මේ අතර බහුලව භාවිත වන නම් අතරට ටෙඩී, චාලි සහ ලියෝ වැනි නම් ද අයත් වන බව එම වාර්තා වල සදහන්.

පෙට්සි සමගමේ නිර්මාතෘ මොනිකා ලිමන්ටෝ පවසන්නේ ඔස්ට්‍රේලියානුවන් සුරතලුන්ට යොදන නම් තුලින් බොහෝ දේ පැවසිය හැකි බවයි.

බොහෝ පිරිසක් තම සුරතල් සත්වයා පවුලේම කොටසක් ලෙස ද සලකන බව ඇය වැඩි දුරටත් සදහන් කලා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »