Search

2024-25 වික්ටෝරියා skilled visa වැඩසහටන ගැන දැනුම්දීමක්

2024-25 වික්ටෝරියා nominated skilled visa වැඩසහටන සඳහා ලියාපදිංචිය අප්‍රේල් 29 වනදායින් අවසන් වන බව එහි පරිපාලකයින් පවසනවා.

නව ලියාපදිංචි කිරීම් ලබන 29 වන අඟහරුවාදා සවස 4 න් පසු අවසන් බවයි Live In Melbourne වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

මෙවර ඕස්ට්රේලියානු රජය විසින් වික්ටෝරියානුවන් 5000 කට වීසා වැඩසහටනට ඇතුල්වීමේ අවස්ථාව ලබාදීම සුවිශේෂත්වයක් වනවා.

එහිදී Sub class 190 යටතේ වීසා බලපත්‍ර 3000 ක් ද Sub class 491 යටතේ අයදුම්පත් 2000 කටද අවස්ථාව පවතින බවයි Live In Melbourne වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මෙම වැඩසටහනට මෙම වසරේ විශාල උනන්දුවක් ආකර්ෂණයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර https://liveinmelbourne.vic.gov.au/migrate/skilled-migration-visas/registration-of-interest-for-victorian-state-visa-nomination මගින් ලබාගත හැකි වනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »