Search

ඔස්ට්‍රේලියාවේ Work-Life සමතුලිතව ගෙනයන නගරය

ලෝකයේ ප්‍රීතිමත්ම, ධනවත්ම සහ බුද්ධිමත්ව ස්ථාන පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

මෙම වාර්තාවෙත් යුරෝපයේ ප්‍රීතිමත්ම ස්ථාන බවට පත්ව ඇති රටවල් වන්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩනය සහ නෙදර්ලන්ත යයි.

ලොව ධනවත් නගර අතරට මූලිකත්වය ගෙන ඇත්තේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වන අතර Bay Area, Tokyo, Sydny, Singapore, සහ Los Angeles ද ඒ අතර වනවා.

ලන්ඩන්, පැරිස් සහ බර්ලින් නගර ලොව ස්මාට් ම නගර අතරට පත්ව තිබීම විශේෂත්වයක්.
හොඳම Work-Life සමතුලිත තාවක් ඇති නගර ලෙස ඔස්ට්‍රේලියාවේ Canberra මෙන්ම Berlin, ෆින්ලන්ඩ් හි Helsinki තේරීපත් වුණා.

රටවල ව්‍යවස්ථාපිත වාර්ෂික නිවාඩු, අසනීප වැටුප් ප්‍රතිශතය සහ දෙමාපිය නිවාඩු වැනි සාධක මෙහිදී සලකා බැලූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »