Search

මේ දිනවල මුහුදේ පීනන්න යන්නේ ප්‍රවේසමෙන්!

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම ක්වීන්ස්ලන්ඩ්හි දියේ ගිලීමේ ඛේදවාචකයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවනබවට සදහන් වී තිබෙනවා.

මධ්‍යම ක්වීන්ස්ලන්ඩ්හි දියේ ගිලීමේ සිදුවීමකින් දෙදෙනෙකු ඛේදජනක ලෙස මිය ගොස් ඇති අතර තවත් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවටයි සදහන් .

මෙම සිදුවීම ග්ලැඩ්ස්ටන් අසල පිහිටි සංචාරකයින් අතර ජනප්‍රිය වෙරළබඩ නගරයක් වන සෙවන්ටීන් සෙවෙන්ටි හි සිදු වී ඇති බවටයි වාර්තාවන්නේ .

මුහුදට ගසාගෙන යාමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු සහ නව යොවුන් වියේ පිරිමි ළමයෙකු මිය ගොස් තිබෙනවා.

එහිදී 37 හැවිරිදි බේරාගත්පු ද්ගලයෙකුගේ හිසට බරපතල තුවාල සහිතව රෝහලට ගුවන් මගින් ගෙන යන ලද බවටයි අනාවරණයවුනේ.

මෙම සිදු වමට මුහුණ දී තිබෙන්නේ නිවාඩුවක් සඳහා මෙම ප්‍රදේශයට ගිය පිරිසක් බවයි සදහන් .

දියේ ගිලීම්හා අවට තත්වයන් පිළිබඳව බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටයි වැඩි දුරටත් සදහන් .