Search

හෙට දිනුම් අදින $ මිලියන ගණනක ලොතරැයි ත්‍යාගය ඔබටද?

පාස්කු නිවාඩුවේ වාසනාවන්තම ඩොලර් මිලියන 70 වේ විශාල ලොතරැයි ත්‍යාග මුදල දිනාගැනීමට හෙට දිනයේ ඔබට හැකි වනවා.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පිරිනමන ලද දෙවන විශාලතම දිනුම් ත්‍යාගය මෙය වනු ඇති.

හෙට රාත්‍රී 7.30 ට දිනුම් ඇදීම සිදුවනවා.

ජයග්‍රාහකයා පාස්කු සහ Oz Lotto හි දෙවන විශාලතම ක්ෂණික කෝටිපතියා බවට පත්වනු ඇති.

අවසන් වරට ඩොලර් මිලියන 70 ක දිනුම් ඇදීමක් සිදුවූයේ 2025 ජනවාරි මාසයේදීයි.

එහිදී මිනිත්තුවක් තුළ ප්‍රවේශපත්‍ර 4297 ක් අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »