Search

සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර – ඔස්ට්‍රේලියා වේලාවෙන්

අද (14) දිනයට යෙදී ඇති ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයකටම අදාළ සිංහල අවුරුදු නැකැත් වේලාවන් දැක්වෙන Ausලංකා TV අවුරුදු නැකැත් වේලාවන් පහතින් දැක්වේ.

එය සකස් කර ඇත්තේ ජ්‍යෙතිෂඥ පිළිබඳ ප්‍රවීණයෙකු වන ආචාර්ය ධනංජය ඈපා විසිනි.

මෙරට සිටින නැකැත් අනුගමනය කරන ඔබට එමගින් නිවැරදිම වේලාවන් ලබාගත හැකිය.

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකාවේ නැකැත් වේලාවන් දැක්වෙන ලිතක් ද හුවමාරුවෙමින් පවතී.

එය ශ්‍රී ලංකාවට අදාළ වන නැකැත් වේලාවන් වන අතර ඔස්ට්‍රේලියාවට අදාළ නිවැරදිම වේලාවන් පහතින් දැක්වෙයි.