
ලෝක ශූර ඔස්ට්‍රේලියානු ජාතික Rohan Browning ඔස්ට්‍රේලියා මළල ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගත්තා.
ඊයේ රාත්‍රියේ පැවති තරඟයේදී ඔස්ට්‍රේලියා ඔලිම්පික් ශූර Lachlan Kennedy පරදා ජාතික මීටර් 100 ශූරයා ලෙස Browning කිරුළු පැළඳ තිබෙනවා.
Browning තත්පර 10.01 ක සිය පෞද්ගලික හොඳම ධාවන වේගය පෙන්වමින් කෙනඩිව තත්පරයෙන් දහසයකින් පහෙන් පංගුවකින් පරාජය කිරීමට සමත්වුණා.

එය Browning ගේ තුන්වන ජාතික ශූරතාව වන නමුත් කෙනඩි පරදා ඉදිරියට යාම විශේෂත්වයක් බවයි වාර්තා වන්නේ.
27 හැවිරිදි කෙනඩි 10.01 ක වේගයක් පෙන්නුම් කිරීමට ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සමත්ව තිබෙනවා.
