Search

බ්‍රසීලය ප්‍රධාන රටවල් තුනකට පැනවූ තහනම

බ්‍රසීලය රටවල් තුනක පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇතුළුවීම තවදුරටත් තහනම් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 10 වනදා සිට එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියා පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව රටතුළට ඇතුළුවීම තහනම් වනු ඇති.

සංචාරක සහ ව්‍යාපාර දිරිමත් කිරීම වෙනුවෙන් වසර 6 ක් පැවති වීසා රහිත ප්‍රතිපත්තිය අවසන් කරමින් බ්‍රසීල රජය මෙම පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සංචාරක ප්‍රතිපත්තිවල පරස්පරතා අවධාරණය කරමින් සංචාරකයින්ට ක්‍රමවත් වීසා ක්‍රියාවලියක් හරහා අයදුම්කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව සංචාරකයින්ට කල්තියා වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වනු ඇති බවයි බ්‍රසීල රජය කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »