Search

ඔස්ට්‍රේලියා ජනප්‍රිය නිරූපිකාවක් දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු සුපිරි නිරූපිකාවක් වන ලුසී මාර්කොවික් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 27 හැවිරිදි වියේ පසුවුණා.

සුපිරි නිරූපිකාව වසර ගණනාවක සිට මොළයේ රෝගයකින් ‍පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ලුසී මාර්කොවික්ගේ ඔස්ට්‍රේලියාවේ නෙක්ස්ට් ටොප් මොඩල් ස්ටාර් ලෙසද හැඳින්වෙනවා.

ඇයගේ මරණය පිළිබඳ ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමෙහි ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »