2022 අවසන් වන තුරු ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත නොවේ – AusLanka TV – Australian News for the Sri Lankan community

2022 අවසන් වන තුරු ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත නොවේ

2022 අවසන් වන තුරු ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත නොවේ

2022 වසර අවසානය වන තෙක් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා සියලු රටවල් සඳහා විවෘත කිරීමක් සිදුනොවනු ඇති බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

එයද සැළකිල්ලට ගනිමින් අනිද්දා දිනයේදී අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන බවයි ඔහු සඳහන් කලේ.

රටවල් රැසක නැවත හිස ඔසවා ඇති කොවිඩ් වසංගත තත්වයෙන් ඔස්ටේ්‍රලියාව ගලවා ගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය දේශ සීමා වසා තැබීම බව අගමැතිවරයාගේ ස්ථාවරයයි.

ආරක්ෂාකාරී යැයි හැගුණහොත් පමණක් දේශ සීමා විවෘත කිරීම සිදු කරන බවද මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති මොරිසන් සඳහන් කලා.

COMMENTS