Search

චීන රොකට්ටුව ශ්‍රී ලංකාවට නිරිත දිගින් ඉන්දීය සාගරයට කඩා වැටේ

පාලනයෙන් ගිළිහුනු චීනයට අයත් ලෝන්ග් මාර්ච් 05 බී නම් රොකට්ටුව ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිරිත දිගින් ඉන්දීය සාගර කලාපයට කඩා වැටී තිබෙනවා.

චීන මාධ්‍ය වාර්තා කලේ එහි ඇතැම් සුන් බුන් කොටස් උඩු ගුවනේදී දැවී සාගර කලාපයට පතිත වී ඇති බවයි.

ටොන් 18 ක් බරැති මෙම රොකට්ටුව පසුගිය මාර්තු මාසයේදී චීනය විසින් උඩු ගුවනට යවන ලද්දේ චීනය විසින් ඉදි කිරීමට නියමිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කොටසද සමගිනුයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »