Search

NSW වෛද්‍යවරුන් 3000 ක් රැකියාවෙන් ඉවත් වෙයි

නිව් සවුත්වේල්ස් වෛද්‍යවරුන් 3000 කට අධික පිරිසක් අද රැකියාවෙන් ඉවත්ව තිබෙනවා.

වැටුප් හා සේවා කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ සිට වෛද්‍යවරුන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් සැත්කම් 240 ක් මෙන්ම බාහිර රෝගී සායන 1000 ක් පමණ කල්දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය සංගමය ඉල්ලා සිටින්නේ අනෙක් ප්‍රාන්තවලට සමාන වැටුපක් ලබාදෙන ලෙසත් එය 30% ක් දක්වා වැඩි කරන ලෙසයි.

කෙසේවෙතත් ප්‍රාන්ත රජය සියයට 10 ක වැටුප් වැඩිවීමක් සිදුකර තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »