සිඩ්නි COVID සීමා තවත් සතියකට දීර්ඝ කරයි

සිඩ්නි නගරයට පසුගිය බ්‍රහස්පතින්දා පණවන ලද COVID සීමා තවත් සතියකට දීර්ඝ කර තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මෙතෙක් කිසිදු ආසාධිතයෙකු හමු නොවුණද සමාජ සම්ප්‍රේෂණයක් නොවීම සඳහා මෙම තීරණය ගත් බව ප්‍රාන්ත ආණ්ඩුකාර Gladys Berejiklian පවසයි.

මේ අනුව ලබන 17 දා වන තෙක් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර නිවාස තුළ රැස්විය හැකි වනුයේ උපරිම 20 දෙනෙකුට පමණි.

https://twitter.com/GladysB/status/1391198751369228289?s=20

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »