Search

මෙල්බන් උෂ්ණත්වය හදිසියේම පහළ වැටුණු හේතුව ?

2025 වසරේදී මෙල්බන් නගරයේ සිසිල්ම උදෑසන අද (07) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සෙල්සියස් අංශක 7.4 ක උෂ්ණත්වයක් අද පෙරවරුවේ සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ටස්මේනියා සහ ACT යන ප්‍රාන්තවලටද දැඩි සිසිල් කාලගුණ තත්වයක් බලපා තිබෙනවා.

ඇතැම් ස්ථානවලට මල් තුහින තත්වයන් පවා පැවති බවයි කාලගුණ බලධාරීන් පවසන්නේ.

කෙසේවෙතත් මෙවර ශීත සෘතුවේදී අසාමාන්‍ය ලෙස උණුසුම් දින කිහිපයක් පවතිනු ඇති බවටද කාලගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පළ කරනවා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »