Search

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩිම ප්‍රදේශවලින් මෙල්බන් පෙරමුණට

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩිම පිරිසක් වාසය කරන අර්ධ නාගරික ප්‍රදේශ පිළිබඳ වාර්තාව අලුත් කර තිබෙනවා.

ඒ අනුව වැඩිම ධනවතුන් පිරිසක් වාසය කරනුයේ මෙල්බන් හි Toorak (ටූරක්) ප්‍රදේශයේයි.

එහි ධනවතුන් 22 ක් වාසය කරන බව සඳහන්.

සිඩ්නි Vaucluse (වෝක්ලූස්) ප්‍රදේශයේ ධනවතුන් 13 දෙනෙකුද Point Piper (පොයින්ට් පයිපර්) ප්‍රදේශයේ ධනවතුන් 12 දෙනෙකුද වාසය කරනවා.

නිව් සවුත් වේල්ස් Mosman (මොස්මන්) ප්‍රදේශයේ හත් දෙනෙකුද හන්ටර්ස් හිල් ප්‍රදේශයේ හය දෙනෙකුද Bellevue Hill (බෙල්වියු හිල්) ප්‍රදේශයේ ධනවතුන් පස් දෙනෙකු වාසය කරන බව සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියාවේ Mosman Park (මොස්මන් පාර්ක්) ප්‍රදේශයේ හතර දෙනෙකුද Dalkeith (ඩල්කීත්) ප්‍රදේශයේ හතර දෙනෙකුද් මෙල්බන් දකුණු යාරා ප්‍රදේශයේ හතර දෙනෙකුද ලෙස ධනවතුන් වාසය කරන බවයි මෙම නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »