Search

NPP පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් දිවි ගමනට සමුදෙයි

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මිය යන විට 38 වැනි වියේ පසුවුණා.