Search

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවලදී කාන්තාවන් කරන අමුතු වැඩක්

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන සංස්කෘතියේදී පුරුෂයන්ට සාපේක්ෂ කාන්තාවන් වෙනස්කම් සඳහා වැඩි පෙළඹවීමක් සිදුකරන බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.

පුරුෂයන් සාපේක්ෂව වෙනස්කම් සඳහා තරමක අකමැත්තක් පෙන්නුම් කරන බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ පුරුෂයන්ට වඩා කාන්තාවන් අඩු වැටුප් ලබන පසුබිමක මෙම වාර්තාව නිකුත් වීමද විශේෂත්වයක්.

පුරුෂයන් උපයන සෑම ඩොලරයකටම කාන්තාවන් උපයනුයේ ඩොලර් ශත 78 ක් පමණක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව සාමාන්‍ය රැකියාවක නිරතවන පුරුෂයෙකුට සාපේක්ෂව කාන්තාවක වසරකදී ඩොලර් 28,425 ක වැටුපක් අඩුවෙන් උපයන බවටද තහවුරු කරගෙන තිබෙනවා.

කාන්තාවන් ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන ක්ෂේත්‍රවලදීද ඔවුන් උපයනුයේ අඩු වැටුප් බවටයි තවදුරටත අනාවරණය වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »