Search

මිලියනපතියන් නිසා අමෙරිකාව ඔස්ට්‍රේලියාවට පරදී

රටේ වැඩිහිටි ජනගහණයට සාපේක්ෂව සිටින මිලියනපතියන් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

අදාළ මිලියනපතියන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් වලිනුයි සලකා බලා ඇත්තේ.

මෙහිදී පළමු ස්ථානය ස්විට්සර්ලන්තයට හිමිවී තිබෙනවා.

එහි ජනගහණයට සාපේක්ෂව සියයට 15.6 ක් මිලියනපතියන් වනවා.

හොංකොං රාජ්‍යය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සියයට 9.9 ක මිලියනපතියන් සංඛ්‍යාවක් වාර්තා කරමින්.

ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානයට පත්වන්නේ සියයට 9.4 ක මිලියනපතියන් සටහන් කරමිනුයි.

හතරවන ස්ථානයේ සිටින අමෙරිකාව සියයට 9 ක ප්‍රතිශතයක් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට පසුපසින් වීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »