Search

හෙට සිට ඔස්ට්‍රේලියාවේ වේලාව වෙනස් වෙන හැටි

Daylight saving ක්‍රමවේදය අවසන් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක වේලාව හෙට අලුයම සිට වෙනස් වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව Daylight saving ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාන්තවල ඔරලෝසු වේලාව පැයක් ආපස්සට ගැනීම සිදු වනු ඇති.

නිව් සවුත් වේල්ස්, ACT, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියා ප්‍රාන්ත Daylight saving ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අතර ක්වීන්ස්ලන්ඩ්, බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern Territory එය අනුගමනය කරන්නේ නැහැ.

මේ අනුව Daylight saving ක්‍රියාවලිය අනුගමනය කරන ප්‍රාන්තවල හෙට අලුයම 3.00 ට වේලාව පැයක් පසුපසට ගැනීමෙන් එය අලුයම 2.00 ලෙසට වෙනස් කිරීම සිදු වනවා.

නැවත වරක් ඔක්තෝබර් මාසයේ සිට නිව් සවුත් වේල්ස්, කැන්බරා අග නගර කලාපය (ACT), වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත Daylight saving කලාපයේ පවතිනු ඇති.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »