
විපක්ෂ නායක පීටර් ඩටන් ගැසූ පාපන්දුවක් හිසට වැදීමෙන් රූපවාහිනී කැමරා ශිල්පියෙකුට තුවාල ලබා තිබෙනවා.
ඩාවින් හි පැවති ඡායාරූපයකට පෙනී සිටි ඩටන් ගැසූ පාපන්දුවෙන් කැමරා ශිල්පියාගේ නළල සීරීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාදේශීය footy club එකකයි මෙම රූගත කිරීම සිදුව ඇත්තේ.

ඩටන් ක්‍රීඩා භූමියට පැමිණ ඇත්තේ ඩොලර් මිලියන ආයෝජනයක් සිදුකිරීමටයි.
පසුව විපක්ෂ නායකවරයා ඡායාරූප ශිල්පියාගේ තත්වය සොයාබලා ඇති බවයි වාර්තා වන්නේ.
