Search

මෙල්බන් ලාංකික රූපලාවන්‍යගාරයක් කොල්ලකයි

මෙල්බන් හි ලාංකික රූපලාවන්‍යගාරයක් අද උදෑසන කොල්ලකෑමකට ලක්ව තිබෙනවා.

Malvern ප්‍රදේශයේ Zora Hair and beauty රූපලාවන්‍යගාරයයි මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ.

එහි තිබී මුදල් සහ එකම වෙළඳ නාමයක් යටතේ තිබූ නිෂ්පාදන රැසක්ද සොරකමට ලක්ව ඇති බවයි එහි හිමිකරු පවසන්නේ.

අසල සිටි පුද්ගලයෙකු පොලීසියට මේ බව දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය හිමිකරුට මේ බව වාර්තා කර තිබෙනවා.

පිරිමි පුද්ගලයෙකු කොල්ලකෑම සිදුකර ඇති බවටයි මෙල්බන් පොලීසිය සැක පළකරන්නේ.

මෙල්බන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »