Search

ඔබත් ChatGPT භාවිත කරනවාද? පසුගිය සතියේ සිදුවූ වෙනස

පසුගිය සතිය තුළදී පමණක් ChatGPT හි පරිශීලකයින් සංඛ්‍යාව වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ OpenAI විසින් නව රූප උත්පාදක මෙවලමක් හදුන්වා දීමත් සමඟයි.

මෙම නවතම විශේෂාංගය හරහා Studio Ghibli හි රූපවලට සමාන ඡායාරූප නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා.

මේ හරහා සකසන ලද ඡායාරූප විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් සංසරණය වනවා.

ලොව පුරා සිටින ChatGPT පරිශීලකයන් මෙම තාක්ෂණය යොදා ගනිමින් තම ඡායාරූප නිර්මාණය කර ගෙන තිබුණා.

ChatGPT හි මෙම නවතම විශේෂාංගය ඉදිරියේදී තවදුරටත් ජනප්‍රිය වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »