Search

ආසියානුවන්ගේ ආහාර රටා නිසා ඔස්ට්‍රේලියා ගොවීන්ට අසුභ කාලයක්

දකුණු සහ ගිණිකොනදිග ආසියානුවන් රැසක් බටහිර ආහාර සඳහා නැඹුරු වෙමින් පවතින බව අනාවරණය වී තිබෙනවා.

එහිදී සාම්ප්‍රදායික ආහාර වෙනුවට ක්ෂණික ආහාර සඳහා වැඩි නැඹුරුවක් පැවතීමද විශේෂත්වයක්.

පීසා – බර්ගර් වැනි ආහාර සඳහා මෙහිදී ආසියානුවන් වැඩි වශයෙන් නැඹුරු වෙමින් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම නව ප්‍රවණතාව හමුවේ ඔස්ට්‍රේලියානු ධාන්‍ය වගාකරුවන්ට අවාසිදායක තත්වයක් උද්ගත වෙමින් පවතින බවටද වාර්තා පළ වනවා.

ඊට හේතුව වන්නේ ඔස්ට්‍රේලියානු ධාන්‍ය සඳහා ආසියානු කලාපයේ පවතින ඉල්ලුම කැපීපෙනෙන ලෙස පහළ යාමයි.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »