Search

Bat Man ට රඟපෑ හොලිවුඩයේ සුපිරි තරුව ජීවිතයට සමුදෙයි

බැට් මෑන්ට රඟපෑ හොලිවුඩයේ සුපිරි නළු Val Kilmer මියගොස් තිබෙනවා.

80/90 දශකයේ රසිකයන් අතර සුප්‍රසිද්ධියට පත්වූ ටොප් ගන් චිත්‍රපටයේ ද ප්‍රධාන නළු වන ඔහු මියයන විට වයස අවුරුදු 65 ක්.

ඇමෙරිකානු නළු Val Kilmer නිව්මෝනියා තත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ ලොස්ඇන්ජලීස් හිදී මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බැට් මෑන් හා ද ඩෝස් චිත්‍රපටවල සුපිරි තරුවක් වූ ඔහු 2014 වසරේ උගුරේ පිළිකාවකින් ද දිවිගලවා ගැනීමට සමත් වූණා.

1990 දශකය ඔහුගේ වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථාව වන්නේ එම කාලය තුළ Tombstone, Elvis, True Romance ඇතුළු චිත්‍රපට රැසකට ඔහු දායකත්වය ලබාදෙමින්.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »