Search

බාලි flight එකේ දොර අරින්න ගිය කාන්තාව

බාලි සිට මෙල්බන් දක්වා පියාසර කරමින් සිටි ගුවන් යානයක දොරටු විවෘත කිරීමට උත්සහ කළ කාන්තාවකට ඉදිරියේදී ජෙට්ස්ටාර් සමග පියාසර කිරීම තහනම් කර තිබෙනවා.

JQ34 යානය ඊයේ රාත්‍රියේ සිය ගමනාන්තයට පැයක් තිබියදී අනතුරු ඇඟවීමේ සංඥා දැනුවත් කිරීමට පෙර කාන්තාව දොර විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ගුවන් යානයේ කපිතාන්වරයා Denpasar ගුවන් තොටුපළ වෙත ආපසු යාමට තීරණය කළ අතර එහිදී කාන්තාව අත්අඩංගුවට ගැණුනා.

ඒ හේතුවෙන් මගීන් 200 කට වැඩි පිරිසක් ද ඩෙන්පාසාර් හි දී වෙනත් ගුවන් යානයකට යොමුකර ඇති බවද වාර්තා වනවා.

ගුවන් යානයේ සිටි මගීන් පවසා ඇත්තේ එම කාන්තාව හොඳ ආසනයක් අවශ්‍ය යැයි කාර්ය මණ්ඩලයට පවසා ඇති බවයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »