Search

2025 පෘථිවියේ බිලියනපති කිරුළ හිමි වන්නේ කාටද?

2025 වසරේ පෘථිවියේ ධනවත්ම පුද්ගලයින්ගේ රජු ලෙස කිරුළු දැරීමට මෙවරත් ඊලෝන් මස්ක්ට හැකිවී තිබෙනවා.

2025 වසරේ බිලියනපති ලැයිස්තුව ෆෝබ්ස් වාර්තාව විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධාන විධායක ඊලෝන් මස්ක් පෘථිවියේ දෙවැනි ධනවතාට වඩා ඩොලර් බිලියන 126 කින් ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්.

ෆෝබ්ස් වාර්තාවට අනුව මෙම සුපිරි බලවතාගේ ශුද්ධ වත්කම වන්නේ ඩොලර් බිලියන 342 ක්.

ලැයිස්තුවේ දෙවන බිලියනපතියා වන්නේ මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 216 ක් බවයි දැක්වෙන්නේ.

ඩොලර් බිලියන 215 ක ශුද්ධ වත්කමක් හිමි ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට ලැයිස්තුවේ 3 වන ස්ථානය හිමිවී තිබෙනවා.

ඩොලර් ට්‍රිලියන 16.1 ක වත්කම් හිමි බිලියනපතියන් 3,028 දෙනෙකු ෆෝබ්ස් සඟරාවෙන් වාර්තාවීම කැපී පෙනෙනවා.

ෆෝබ්ස් සඟරාවට අනුව වැඩිම බිලියන පතියන් සිටින්නේ ඇමෙරිකාවේ වන අතර චීනය සහ ඉන්දියාව ද ඒ අතර වීම විශේෂත්වයක්.

Top 25 richest people in the world, per Forbes

  1. Elon Musk, 53: $342 billion – Tesla – United States
  2. Mark Zuckerberg, 40: $216 billion – Meta – United States
  3. Jeff Bezos, 61: $215 billion – Amazon – United States
  4. Lawrence Ellison, 80: $192 billion – Oracle – United States
  5. Bernard Arnault, 76: $178 billion – LVMH – France
  6. Warren Buffett, 94: $154 billion – Berkshire Hathaway – United States
  7. Lawrence Page, 52: $144 billion – Alphabet – United States
  8. Sergey Brin, 51: $138 billion – Alphabet – United States
  9. Amancio Ortega, 89: $124 billion – Zara – Spain
  10. Steven Ballmer, 69: $118 billion – Microsoft – United States
  11. Samuel Robson Walton, 80: $110- Walmart – United States
  12. Jim Walton, 76: $109 billion – Walmart – United States
  13. Bill Gates, 69: $108 billion – Microsoft – United States
  14. Michael Bloomberg, 83: $105 billion – Bloomberg – United States
  15. Alice Walton, 75: $101 billion – Walmart – United States
  16. Jensen Huang, 62: $98.7 billion – Nvidia – United States
  17. Michael Dell, 60: $97.7 billion – Dell Technologies – United States
  18. Mukesh Ambani, 67: $92.5 billion – Reliance Industries – India
  19. Carlos Slim Helu, 85: $82.5 billion – Telecom – Mexico
  20. Francoise Bettencourt Meyers, 71: $81.6 billion – L’Oreal – France
  21. Julia Koch, 62: $74.2 billion – Koch – United States
  22. Charles Koch, 89: $67.5 billion – Koch – United States
  23. Zhang Yiming, 41: $65.5 billion – TikTok – Singapore
  24. Changpeng Zhao, 48: $62.9 billion – Cryptocurrency exchange – United Arab Emirates
  25. Jeff Yass, 66: $59 billion – Trading and investments – United States

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »