Search

බර වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ ඖෂධ බර අඩුවන ලකුණු

තරබාරුකම පාලනයට ඔස්ට්‍රේලියාවේදී භාවිත කරන ඖෂධවල මිල ගණන් සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් අතර අධි ස්ථුලතාවය ඉහළ යෑම ඊට හේතුවයි.

එබැවින් බොහෝ පිරිසක් එවැනි ඖෂධ සඳහා යොමුවීම හමුවේ ඇති අධි ඉල්ලුම හේතුවෙන් එම ඖෂධවල මිල ගණන් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ ඔස්ට්‍රේලියානුවන්ට උපකාරයක් පිණිස මෙවැනි ඖෂධවල මිල ගණන් සැළකිය යුතු අගයකින් පහළ දමන ලෙසටයි.

ඒ අනුව මාසයකට ඩොලර් 31.60 ක උපරිම අගයකට එම ඖෂධ යටත් කරන්නැයි ද වෛද්‍යවරුන් ඉල්ලීමක් කර සිටිනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »