Search

අධිවේගයෙන් යන E – Bike ඉබේම නතර කරන්න ඔස්ට්‍රේලියාවේදී අලුත් වැඩක්

නියමිත වේග සීමාව ඉක්මවා පදවනු ලබන විද්‍යුත් පාපදි ස්වයංක්‍රීයව අගුලු වැටෙන ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේදී අත්හදා බලා තිබෙනවා.

ඒ අනුව පැයට කිලෝමීටර් 25 කට වඩා වැඩි වේගයකින් එම පාපැදි ධාවනය කළහොත් ස්වයංක්‍රීයව ඒවා නතරවනු ඇති.

නැවත වරක් එය පණ ගැන්වීමට එම විද්‍යුත් පාපැදි නිෂ්පාදන ආයතනය විසින් අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වනවා.

කෙසේවෙතත් මෙය තවමත් අත්හදා බැලීමේ මට්ටමකයි පවතින්නේ.

බොහෝදුරට තවත් මාස කිහිපයකින් එය නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රධාන නගරවල ආරම්භ කිරීමට නියමිතයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »