Search

වසර 06 ක් පුරා $ 200,000 ක් එපා කියන ඔස්ට්‍රේලියානුවෙක්

වසර 06 කට ඉහතදී ජයග්‍රහණය කරන ලද ඩොලර් 200,000 ක ලොතරැයි දිනුමක හිමිකරුවෙකු ඉදිරිපත් වී නොමැති පුවතක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

කෙසේවෙතත් ප්‍රාන්තයේ ලොතරැයි නීති අනුව ඔහුට හෝ ඇයට ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ තවත් සති දෙකක් එනම් අප්‍රේල් 15 වනදා දක්වා පමණයි.

නිව් සවුත් වේල්ස් නීතියට අනුව ලොතරැයි දිනුමකට අදාල ත්‍යාග මුදල වසර 06 ක් තුළදී ලබාගත යුතුයි.

කෙසේවෙතත් ඒ සඳහා ඔහු හෝ ඇය අපොහොසත් වුවහොත් එම ජයග්‍රහණය අහිමි වී යාමද විශේෂත්වයක්.

2019 වසරේ අප්‍රේල් 15 වනදා දිනුම් අදින ලද ලොතරැයියකට අදාළ ලක්ෂ 03 ක ත්‍යාග මුදලයි මෙතෙක් කිසිවෙකු විසින් අත්පත් කරගෙන නොමැති බව සඳහන් වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »