Search

මෙවර ෆෙඩරල් මැතිවරණයේ වැඩි අවධානය වික්ටෝරියාවට

ෆෙඩරල් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමග පාලක කම්කරු පක්ෂ රජයේ ජනප්‍රියත්වය නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

Newspoll – YouGov සහ තවත් සමීක්ෂණ වාර්තාවකුයි මෙලෙස ප්‍රකාශයට පත්වී ඇත්තේ.

ඒ අනුව සියයට 2 ත් 7 ත් අතර අගයකින් කම්කරු පක්ෂය සහ ලිබරල් සන්ධානය අතර ජනප්‍රියත්ව පරතරය ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙවර මැතිවරණයේදී අවධානය වික්ටෝරියා ආසන කිහිපයක් සම්බන්ධයෙන් මත විමසුමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන්, ඇස්ටන්, බෲස්, හෝක් යන ආසන කෙරෙහි කම්කරු සහ ලිබරල් යන පක්ෂ දෙකම දැඩි බරක් තබා ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »